Skip to main content

Posts

Target Groups

Recent posts

Application Form for Computer Course

කලාපීය පරිගණක සම්පත් මධ්‍යස්ථානයේ පාඨමාලාවන් හැදෑරීම සඳහා පහත Link එක මත Click කර අයදුම් පත සම්පූර්ණ කර Submit කරන්න. Click For Application Form  

අපගේ විශේෂතා

. පාඨමාලාව අවසානයේ අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කරන රාජ්‍ය මට්ටමේ පිළිගත් සහතිකයක්, ඕනෑම පාඨමාලාවක් සඳහා පූර්ණ පාඨමාලා ගාස්තුව (විභාග ගාස්තුද සමඟ) රුපියල් 1875/=  කි, පාඨමාලා සඳහා විශ්ව විද්‍යාල උපාධිධාරී උපදේශක වරයෙකුගේ මඟපෙන්වීම, කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ පාඨමාලා පැවැත්වීම, පාඨමාලා හදාරන සිසුන් සඳහා ප්‍රායෝගික දැනුම වර්ධනයට අන්තර්ජාල භාවිතය, පාඨමාලා කාලසීමාවන් - අ.පො.ස (සා.පෙ) සහ අ.පො.ස.(උ.පෙ) විභාග අවසන්වූ වහාම එම සිසුන් බඳවාගනු ලැබේ. සාමාන්‍ය පෙල ට පෙනීසිටි සිසුන් සඳහා උසස්පෙල පංති ආරම්භ වන තෙක් ද, උසස් පෙල ට පෙනී සිටි සිසුන් සඳහා විශ්ව විද්‍යාල වලට සිසුන් බඳවා ගන්නා තෙක්ද පාඨමාලා පැවැත්වේ, තෝරාගත් පාඨමාලාවක් සඳහා සතියකට දින දෙකක් පංති පැවැත්වේ (පාසල් වේලාව තුල), අප ආයතනයට පැමිනෙන ගමන් මාර්ගය,(කුරුණෑගල බස්නැවතුම්පොලෙහි සිට මීගමුව මාර්ගය ඔස්සේ පැමිනෙන්න.)