- . පාඨමාලාව අවසානයේ අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කරන රාජ්‍ය මට්ටමේ පිළිගත් සහතිකයක්,
- ඕනෑම පාඨමාලාවක් සඳහා පූර්ණ පාඨමාලා ගාස්තුව (විභාග ගාස්තුද සමඟ) රුපියල් 1875/= කි,
- පාඨමාලා සඳහා විශ්ව විද්‍යාල උපාධිධාරී උපදේශක වරයෙකුගේ මඟපෙන්වීම,
- කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ පාඨමාලා පැවැත්වීම,
- පාඨමාලා හදාරන සිසුන් සඳහා ප්‍රායෝගික දැනුම වර්ධනයට අන්තර්ජාල භාවිතය,
- පාඨමාලා කාලසීමාවන් - අ.පො.ස (සා.පෙ) සහ අ.පො.ස.(උ.පෙ) විභාග අවසන්වූ වහාම එම සිසුන් බඳවාගනු ලැබේ. සාමාන්‍ය පෙල ට පෙනීසිටි සිසුන් සඳහා උසස්පෙල පංති ආරම්භ වන තෙක් ද, උසස් පෙල ට පෙනී සිටි සිසුන් සඳහා විශ්ව විද්‍යාල වලට සිසුන් බඳවා ගන්නා තෙක්ද පාඨමාලා පැවැත්වේ,
- තෝරාගත් පාඨමාලාවක් සඳහා සතියකට දින දෙකක් පංති පැවැත්වේ (පාසල් වේලාව තුල),
අප ආයතනයට පැමිනෙන ගමන් මාර්ගය,(කුරුණෑගල බස්නැවතුම්පොලෙහි සිට මීගමුව මාර්ගය ඔස්සේ පැමිනෙන්න.)
Comments
Post a Comment